hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, ප.ව. 1:51


දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය : තිදෙනෙක් මැයි 19 දක්වා යළි රිමාන්ඩ්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.