2022 අගෝස්‍තු 04, ප.ව. 4:51
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධනීෂ් අලී නම් සැකකරු නව මැගසින් බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කිරීමේ චෝදනා මත දින 14ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
සැකකරු පසුගිය ජුලි මස 27 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුනේ ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුලුවී එහි විකාශන කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන්.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42