hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2024 මැයි 08, ප.ව. 1:10


ඩයනාගෙන් ගැලවුණු පුටුව ලැබුණ කෙනා මෙන්න

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළා.

එම තීන්දුව නිසා පුරප්පාඩු වූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්⁣ගේ නම මැතිවරණ කොමිසමට යොමු කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: