hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2022 මැයි 11, ප.ව. 3:31


දිනේෂ්ගේ කොළඹ නිවසටත් ප්‍රහාරයක්

හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි  වාර්තා වෙනවා.

ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාටද  පැමිණිලි කර තිබෙනවා.