2022 මැයි 11, ප.ව. 3:31
හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි වාර්තා වෙනවා.
ගුණවර්ධන මහතා මේ පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09