2024 අප්‍රේල් 21, ප.ව. 4:35
දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවය.
ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.
2025 පෙබරවාරි 18, පෙ.ව. 11:10
2025 පෙබරවාරි 16, ප.ව. 4:48
2025 පෙබරවාරි 11, පෙ.ව. 9:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 09, පෙ.ව. 11:51