2023 නොවැම්‍බර් 14, ප.ව. 1:53
ශ්‍රී ලංකාවට කිලෝමීටර් 800ක් දුරින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද (14) දහවල් 12.30ට පමණ භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14