2023 නොවැම්‍බර් 14, ප.ව. 1:53
ශ්‍රී ලංකාවට කිලෝමීටර් 800ක් දුරින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද (14) දහවල් 12.30ට පමණ භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42