hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 6:49


ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරුත් අගවයි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: