2023 පෙබරවාරි 11, ප.ව. 1:36
වැල්ලවාය ප්‍රදේශයෙන් සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
අද (11) අලුයම 3 ට පමණ එම භූ කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.
එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 2.3 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේ ද (10) වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 3 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබුණා.

2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19