2023 මැයි 28, ප.ව. 9:09
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයට රික්ටර් මාපාංක 3.8ක භූකම්පනයක් බලපා තිබෙනවා.
එරට භූ විද්‍යා ආයතන පවසා ඇත්තේ, කිලෝමීටර 3ක් ගැඹුරින් මෙය හටගෙන ඇති බවයි.
එරට වෙලාවෙන් අද (28) 11:41ට පමණ මෙය වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
තත්පර 15ක් පමණ මෙහි බලපෑම පැවතුන බවද මෙල්බර්න් වැසියන් පවසා තිබෙනවා.
කෙසේ නමුත් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19