hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 01, ප.ව. 2:29


ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 1,260ක් අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන්.