hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2023 ජූලි 21, පෙ.ව. 10:03


මොනරාගලට භූ චලනයක්

මොනරාගල ප්‍රදේශයේ රිට්චර් මාපක 2.6ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: