2023 පෙබරවාරි 13, ප.ව. 9:36
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඉදිරියට සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව විසින් ලිඛිතව දන්වා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
රජයේ මුද්‍රණ දෙපාර්තමෙන්තුව විසින් විසින් එමගින් මැතිවරණ කොමිසමට වැඩිදුරටත් දන්වා ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් මුද්‍රණය සිදුකළ නොහැකි බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19