2022 ජූලි 05, ප.ව. 7:53
මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, එම දින මෙසේයි.
2022 උසස් පෙළ විභාගය – නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා
ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 27 වැනිදා.
2022 සාමාන්‍ය පෙළ විභාගය – 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05