2022 අප්‍රේල් 22, ප.ව. 5:40
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ නර්තන හා සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 29 වන දින සිට ලබන මැයි 10 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාල නිවේදනය පහතින්,

2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19