2023 මැයි 31, ප.ව. 12:55
යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බවයි ඔහු පවසන්නේ.
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
2025 ජූනි 20, ප.ව. 2:45
2025 ජූනි 19, ප.ව. 3:07