hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 9:13


ආමර්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ ආමර්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව සඳහන්.

ඒ සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 06ක් පිටත් කර යවා තිබෙනවා.