hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2023 මාර්තු 08, ප.ව. 3:39


තිරිඟු පිටි මිලත් අඩු කෙරේ

අද (08) සිට තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරෙනු ඇති.