2022 ජූලි 22, ප.ව. 4:32
අද දිනයේ ඉන්ධන පෝලිම්වල මරණ දෙකක් ප්‍රදේශ දෙකකින් වාර්තා වෙනවා.
ඒ, කින්නියා සහ මතුගම ප්‍රදේශයෙනුයි.
කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මේ අතර මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතරතුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42