2022 ජූනි 20, ප.ව. 4:39
මුදල් අමාත්යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09