hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 15, ප.ව. 3:27


අරගලයේ තරුණ පිරිස් මාරාන්තික උපවාසයක

දින 98ක් තිස්සේ ගාලු මුවදොර අරගලයේ නිරත තරුණ පිරිසක් අද පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට නව රජයට බලකරමින් මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා.