hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 10:05


හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.

මිය යන විට ඔහුට වයස අවුරුදු 83කි.

ගාමිණී ජයවික්‍රම මහතාගේ සුව දුක් විමසා බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඒ මහතාගේ නිවස වෙත යනු ලැබුවා.