2024 පෙබරවාරි 17, පෙ.ව. 10:05
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.
මිය යන විට ඔහුට වයස අවුරුදු 83කි.
ගාමිණී ජයවික්‍රම මහතාගේ සුව දුක් විමසා බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඒ මහතාගේ නිවස වෙත යනු ලැබුවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05