2022 ජූලි 11, ප.ව. 2:52
ගම්පොල කාච්චමලේ වීඩන් ප්‍රදේශයේදි බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පුපුරැස්ස පොලීසිය පැවසුවේ ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලයික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 80දෙනෙකු පමණ ගමන් කොට තිබෙනවා.





2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42