hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 12:26


ගෑස් මිල අඩු වෙන්නේ මෙහෙමයි

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා.

ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිතයි.