hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 6:55


ලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙයි

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 5300ක්.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 2120ක්.