2022 අප්‍රේල් 26, පෙ.ව. 11:25
ගෘහස්ත එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් අද (26) උදෑසන 8.30ට කොළඹ වරායට සේන්දු වූ බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව එම ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු හෙට (27) සිට ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර, මුදල් ගෙවා ඇති තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක නෞකාවක් අප්‍රේල් මස 28 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ද ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05