hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 09, ප.ව. 2:19


සෙස් බද්දට නව ගැසට්ටුවක්

තේ අපනයනයේදී අය කරන ‘සෙස් බද්ද’ තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ලෙස සටහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර වර්තමානයේ ද තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ‘සෙස් බද්දක් අය කරනවා.

කෙසේවෙතත් මීට පෙර ගැසට් නිවේදයේ ‘සෙස් බද්ද’ රුපියල් 35 ලෙස සඳහන් කර තිබීම නිවැරදි කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.