2023 අප්‍රේල් 13, ප.ව. 4:24
සෘජු වෙළෙදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ලගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමි ඇදුම් ආදිය අලෙවිකරණ සෘජු විකිණුම්කරුවන් මෙලෙස ලියාපදිංචි විය යුතු බවයි.
අදාළ ගැසට් නිවේදනය පහතින්,





2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19