hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මැයි 04, ප.ව. 7:49


ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ දේහය හෙට (05) සහ අනිද්දා (06) බොරැල්ලේ ජයරත්න අවමංගල්‍ය ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනු ඇති.

අවසන් කටයුතු මැයි මස 06 වන සෙනසුරාදා සවස 3.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.