hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 2:16


අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අත්පත් කරගනී

මේ වන විට අරගලයේ නිරත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ද අත් පත් කර ගෙන ඇති බව වාර්තා වෙනවා.