hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 09, පෙ.ව. 11:42


ගෝල්ෆේස් අරගල භූමියටත් නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර

ගෝල්ෆේස් අරගල භූමියටත් මේ වන විට නොනවත්තා දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වෙනවා.

අරගලකරුවන් එයින් පළවා හැරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරත් එය ව්‍යර්ථ වී තිබෙනවා.