2022 අප්‍රේල් 21, ප.ව. 2:32
ගාලු මුවදොර භූමියට ගොස් විරෝධතාවයේදී අදහස් දැක්වූ කුට්ටිගල පොලිස් ස්ථානයේ සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය සඳහන් කරනවා.
ගාලුමුවදොර දී පැවැත්වෙන විරෝධතාවයට එක් වී මෙම පොලිස් සැරයන්වරයා අදහස් පළ කිරීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19