hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 05, ප.ව. 6:39


පොල්දූව මංසන්ධිය අසළ උණුසුම් තත්වයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට ගමන්කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොල්දූව මංසන්ධිය අසළ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.