hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 05, ප.ව. 6:47


අන්තරේ පා ගමනට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනට පොල්පොදූව මංසන්දිය අසලදී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.