hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 1:25


ගාලු මුවදොර අරගලයට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

අගමැතිවරයාට සහට දැක්වීමට පැමිණි පිරිස් මේ වන විට ගාලුමුවදොරට ඇතුල් වී තිබෙනවා.

එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ අනුව පිරිස් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් එල්ල කිරීමට පියවර ගත්තා.