2022 ජූනි 16, ප.ව. 4:56
2023 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ට අදාළ අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ සම්පූර්ණ කරන ලද අදාළ අයදුම් පත්‍රය 2022 ජුලි 16ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ද වැඩි දුර තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකියි.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09