hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 11:38


හරීන් සහ මනූෂ ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමති ධූරවලින් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,