hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:46


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: