hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2022 ජූලි 06, ප.ව. 4:38


හිරුණිකා ඇතුළු 11කට ඇප

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 11 දෙනාට පොලිස් ඇප ලැබී තිබෙනවා.