2023 ජූනි 23, පෙ.ව. 10:31
ජුනි 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
1971 අංක 29 දරන නිවාඩු දින පනතේ 10 (1) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42