hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 ජූනි 26, පෙ.ව. 8:42


30 වැනිදා ගැන තවත් විශේෂ දැනුම්දීමක්

ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසයි ප්‍රකාශයට පත් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: