2022 නොවැම්‍බර් 24, ප.ව. 4:52
ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු වන රිස්වි නමැත්තා දෙසැම්බර් 08 දක්වා යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය අද (24) තීරණය කර තිබෙනවා.
ඕමානය සහ ඩුබායි රාජ්‍යයන්හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරම් සිදුකළ මොහු පසුගියදා (20) කටුනායක ගුවන්තොටුපල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගත්තේ 44 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19