2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 2:39
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉමහත් ප්‍රසාදයට පත් වන බවයි.
මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා වැදගත් පියවරක් බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Very pleased that IMF staff and Sri Lankan government officials have reached a staff-level agreement to support the country’s economic policies with a 48-month Extended Fund Facility of about US$2.9 billion. This is an important step forward for Sri Lanka. https://t.co/bKikg3KDZa pic.twitter.com/Y9PBNI884I
— Kristalina Georgieva (@KGeorgieva) September 4, 2022
14-12-24
14-12-24
18-11-24
18-11-24
25-09-24
25-09-24
24-10-23
24-10-23
08-09-23
08-09-23
16-07-23
16-07-23
21-03-23
21-03-23
21-03-23
21-03-23
02-09-22
02-09-22
01-09-22
01-09-22