2022 ජූනි 23, ප.ව. 8:29
ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි එම දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබුණා.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05