2022 ජූලි 08, ප.ව. 2:38
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලබන ජුලි 10වන දින දක්වා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ත්‍රිකුණාමල ලංකා අයි.ඕ.සී පර්යන්තයෙන් ලබන 10 වැනි දා දක්වා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා කර්මාන්ත සඳහා පමණයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19