2022 ජූලි 30, ප.ව. 4:19
එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
කිලෝ ග්‍රෑම් 55 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගත් ඩිලංක ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120 ක් ද ඔසවා තිබෙනවා.
ඔහු එසවූ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 225ක්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42