2023 මැයි 21, ප.ව. 5:09
සැක සහිත ලෙස මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මෙම මස 25 වැනිදා යළි ගොඩ ගන්නා තුරු සිරුර වළලා ඇති බොරැල්ල කනත්ත සුසාන භූමියේ අදාල ප්‍රදේශයට පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාව යොදවා තිබෙනවා.
මෙම මරණය සම්බන්ධව පවතින සැකකහිත බව නිසා එය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19