hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 19, ප.ව. 1:21


සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

සතොස සේවකයින් දේශපාලන කටයුතුවලට යෙදවූ බවට පවරා ඇති නඩුවෙන් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.